Thursday, July 14, 2016

ජිවිතේට අරැතක්

නොතේරෙන කවිය..

     හිරැ බැස යද්දෙන්
     සදු නැග එද්දෙන්
     මල් පිපිදෙද්දෙන්
     මා තනි වෙද්දෙන්
     පාළුවෙි..........
     නුඔ හිනැහෙද්දෙන්
     සිතුවිලි මැද්දෙන්
     පිණි කැට සද්දෙන්
     මා ඇහැරෙද්දෙන්
     යාඵවෙි..........
     සිතම රිදෙද්දෙන්
     කදුළැලි එද්දෙන්
     නෙතු රතු වෙද්දෙන්
     මා මිය යද්දෙන්
     මේ ලොවේ........

හොදයිද යාඵවේ..

No comments:

Post a Comment

හිත පාරන ආදරය

#හිත_පාරන_ආදරය ... " ආ නංගී class ගියාද??" "ඔව් අයියේ දැනුයි එන්නේ" "දැන්ම ඉදන් පංති ගියහම එක්සෑම් ගොඩ දාගන්න...