Thursday, July 14, 2016

පිය සෙනෙහස

             ආදර මගෙ
                   පියාණෙනි 

ඉකි ගසා හඩන්නම්
ඔබ වෙනුවෙන්
මගේ ඇසේ කදුලු
තව තිබෙන නිසා
බලා ඉන්නම් මම
මුඵ දවසක් ගෙවිලා
ඒත් ඔබ තාම ආවේ නෑ.......
මගේ පැතුම් සපුරලා
ඔබේ රැව දැක ගන්නට
සත් පෙම් පුරනවා
ඔබ නොදැක ඉන්න බෑ
මගේ සිත වැලපෙනවා
ඇස් දෙක බර වැඩියි තව දරා ගන්න බෑ මගේ රත්තරන් පියාණෙනි.....


No comments:

Post a Comment

හිත පාරන ආදරය

#හිත_පාරන_ආදරය ... " ආ නංගී class ගියාද??" "ඔව් අයියේ දැනුයි එන්නේ" "දැන්ම ඉදන් පංති ගියහම එක්සෑම් ගොඩ දාගන්න...