පළමු වන ලෝක මහා සංග්‍රාමයට තුඩු දුන් හේතු
පළමු වන ලෝක සංග්‍රාමය 20 වන සිය වසේ මුල් කාලයේ සිදු වුවත් ඊට මුල් වු කරැණු 19 වැනි සියවසේ අගභාගයේදි ගොණු විය. පළමු ලෝක සංග්‍රාමයට තුඩුදුන් හේතු කිපයක් මෙසේ දැක්විය හැක.
©. ඇල්සාස්- ලොරේන් ප්‍රශ්නය
©. බිස්මාක්ගේ ගිවුසුම් පතිපත්ති
©. යටත් විජිත සදහා පැවති තත්වය
©. නැගෙනහිර යුරෝපයේ පැවති තත්වය
©. යුරේපය පිල් දෙකකට බෙදිම
©. සරයේවෝ සිද්දිය
හොදයිද?...............අලුත් දේ ගැන දැනගන්න googel එකේ chanulanka කියලා ටඉප් කරන්ඩකෝ