LOVE
Tuesday, September 13, 2016
Wednesday, August 3, 2016
Thursday, July 14, 2016
ලෝක යුද්දය
පළමු වන ලෝක මහා සංග්‍රාමයට තුඩු දුන් හේතු
පළමු වන ලෝක සංග්‍රාමය 20 වන සිය වසේ මුල් කාලයේ සිදු වුවත් ඊට මුල් වු කරැණු 19 වැනි සියවසේ අගභාගයේදි ගොණු විය. පළමු ලෝක සංග්‍රාමයට තුඩුදුන් හේතු කිපයක් මෙසේ දැක්විය හැක.
©. ඇල්සාස්- ලොරේන් ප්‍රශ්නය
©. බිස්මාක්ගේ ගිවුසුම් පතිපත්ති
©. යටත් විජිත සදහා පැවති තත්වය
©. නැගෙනහිර යුරෝපයේ පැවති තත්වය
©. යුරේපය පිල් දෙකකට බෙදිම
©. සරයේවෝ සිද්දිය
හොදයිද?...............අලුත් දේ ගැන දැනගන්න googel එකේ chanulanka කියලා ටඉප් කරන්ඩකෝ
පිය සෙනෙහස
ආදර මගෙ
පියාණෙනි
ඉකි ගසා හඩන්නම්
ඔබ වෙනුවෙන්
මගේ ඇසේ කදුලු
තව තිබෙන නිසා
බලා ඉන්නම් මම
මුඵ දවසක් ගෙවිලා
ඒත් ඔබ තාම ආවේ නෑ.......
මගේ පැතුම් සපුරලා
ඔබේ රැව දැක ගන්නට
සත් පෙම් පුරනවා
ඔබ නොදැක ඉන්න බෑ
මගේ සිත වැලපෙනවා
ඇස් දෙක බර වැඩියි තව දරා ගන්න බෑ මගේ රත්තරන් පියාණෙනි.....
ජිවිතේට අරැතක්
නොතේරෙන කවිය..
හිරැ බැස යද්දෙන්
සදු නැග එද්දෙන්
මල් පිපිදෙද්දෙන්
මා තනි වෙද්දෙන්
පාළුවෙි..........
නුඔ හිනැහෙද්දෙන්
සිතුවිලි මැද්දෙන්
පිණි කැට සද්දෙන්
මා ඇහැරෙද්දෙන්
යාඵවෙි..........
සිතම රිදෙද්දෙන්
කදුළැලි එද්දෙන්
නෙතු රතු වෙද්දෙන්
මා මිය යද්දෙන්
මේ ලොවේ........
හොදයිද යාඵවේ..
Tuesday, July 12, 2016
Monday, July 11, 2016
Sunday, July 10, 2016
Saturday, July 9, 2016
Friday, July 8, 2016
Friday, July 1, 2016
✴💟 ජා ති පෝ ස් ටු ව කි 💟✴ ♥මරු ♥ ♥සුපිරි ♥ ♥ෆට්ට ♥ ♥ෆහර ♥ ♥එලම ♥ ♥ගින්දර ♥ ♥මැක්සා ♥ ♥අවේසම් ♥ ♥කන්කළුයි ♥ ♥ත්රිමාණයි ♥ ♥දර්ශණීයයි ♥ ♥අති_දුර්ලභයි ♥ ♥මනස්කාන්තයි ♥ ♥1000_like_සුපිරියි ♥ ♥දෙවරක්_හැරී_බලවන_සුලුයි♥ #Tirosh nipun# ❤💙💚💛💜❤💙💚💛💜❤💙💚💛💜❤💙💚💛💜❤💙💚💛💜❤💙💚💛💜💜💛 ♥අපිටත් ලයික් එකක්වත් දාගෙන ♥ෆලයම් බොක්කල,බොක්කිල.... ♥ලයික් එකක් දාගෙන ගියාට ♥පාඩු වෙන්නෑ....... ♥මගෙනුත් ඉටිම් ලයික් කමෙන්ට්ස් ♥ලෙසටම ආ..... ❤💙💚💛💜❤💙💚💛💜❤💙💚💛💜❤💜❤💙💚💛💜💜💛 👌#කොපි_කල_හැක_සමකල_නොහැක#👌 පුලුවන් විදියට අමුණල කරල තමා කමෙන්ට් එක දැම්මෙ මහන්සිය ගැන සලකලා මටත් ලයික් එකක් දාගෙන ගියොත් සෑහෙන්ඩ වටිනව බොක්කල , බොක්කිල…… ලයික් කමෙන්ට්ස් ඕන්නම් Add කොරගන්න මාව 😘😘😘😘මටත් සලකන්න ඉටිම් බොක්කල,බොක්කිල😘😘😘😘 👈👉මට සලකපු නොසලකපු👈👉 👈👉හැමෝටම මේ වෙනක්ම් සැලකුවා👈👉 👈👉අද ඉදන් මට සලකන👈👉 👈👉එඋන්ට තමා මමත් සලකන්නේ👈👉 #කොපි_කල_හැක_සමකල_නොහැක# 👈👊👉 Tirosh nipun 👈👊👉 🔗අවසානෙටත්_කියන්න_තියෙන්නෙ 🔗ඇස්_නිලංකාර_කරවීමට_සමත් 🔗මේ_ෆොටෝ_එකනම් 🔗සුපිරිමයි 🔗අයෙ_වෙන_මොන_කතාද ❤💙💚💛💜❤💙💚💛💜❤💙💚💛💜❤💙💚💛💜❤💙💚💛 ☜☆☞ Tirosh nipun ☜☆☞ #මචන් උබලගෙ tnz එක උබම තියගෙන මටත් like , comment කරන්න අනිවා සලකනවා,
Tuesday, June 14, 2016
හිත පාරන ආදරය
#හිත_පාරන_ආදරය ... " ආ නංගී class ගියාද??" "ඔව් අයියේ දැනුයි එන්නේ" "දැන්ම ඉදන් පංති ගියහම එක්සෑම් ගොඩ දාගන්න...
-
#හිමි__අහිමි #කෙටිකතාව ගිම්හාන කාලෙ ගෙවිලා ගිහිං මැයි මාසෙ ආරම්භයත් එක්ක වහින මහා වැස්ස තාමත් නිමාවක් නෑ.. ගහකොළ වලට අමුතු පණක් ලැබිලා...